Tweets by @Tweetsbysuku myblog: ඉස්සර ඉදලම තිස්ස අත්තනායක මහත්තයට මොකද අකමැති කියල...

Facebook Fan Page

Sunday, January 18, 2015

ඉස්සර ඉදලම තිස්ස අත්තනායක මහත්තයට මොකද අකමැති කියල...

සමහර අය අහනවා, ඉස්සර ඉදලම තිස්ස අත්තනායක මහත්තයට මොකද අකමැති කියල...
https://www.facebook.com/sukumal.harischandra/posts/10204458908507270

ඒකට මූලික හේතුවක් උනේ, අපි 2008 නුවර හිටියේ.. .පේරාදෙණියේ, ගන්නොරුව පාර පටන් ගන්න තැන. මායි මගෙ හොදම යාළුවා Chamaraයි, තව කීපදෙනෙක් හිටියා... අපි හිටියෙ ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් වෙච්ච රත්නසිරි බණ්ඩාර කියන මහත්තයගෙ ගෙදර නැවතිලා.

කොහොම හරි එතන ඒ කෝස් එක කරද්දි, අපිට පස්සෙ ආපු කොටසක් හිටියා ඒ කෝස් එකට.. එකවතාවක් අපි දෙගොල්ල අතර ගැටුමක් ඇතිවෙන්න ආවා...

දැන් වගේ නෙමෙයි ඒකාලේ ටිකක් වලියට බර වැඩි... දකුණෙ කියන දේත් ඔළුවෙ තිබුනා...
කොහොම හරි එහෙම වෙද්දි, විරුද්ධ පැත්තෙ 1ක් කිව්වා තිස්ස අත්තනායක අපේ බාප්ප කියල... මාත් ඒපාර අපේ නෑයො ගැන කිව්වා...

ඒපාර එයාම අනිත් අය එක්ක කතා කරල කිව්වා, රෝහිත රාජපක්ෂව දන්නවද කියල...
මම කිව්ව ඔව් කියල...
ඒපාර කිව්වා පුලුවන් නම් රෝහිතට කියන පෙට් නේම් එක කියන්න, ඒක දන්නෙ එයාගෙ යාළුවො විතරයි කියල...
ඒක මම දැනගෙන හිටි දෙයක් “චිචී“ කියල පටන් ගත්ත තැනදිම ඉතින් ඒක කිව්ව නිසා අනවශ්‍ය ගැටුමක් උනේ නෑ...

එදා ඉදන් මට තිස්ස අත්තනායක මහත්තයා ගැන අපහැදීමක් තිබුන... ඊට පස්සෙ මීඩියා වලට සම්බන්ධ කාලෙත් චරිතෙයි කරපුවයි හෙව්ව... එතනදි ආවෙ අපහැදීමක්....
යුඑන්පියේ ඉන්න කාලෙත් පැහැදීමක් තිබ්බෙ නෑ...
ඔන්න දැන් එතුමා රට ගිහින්ලු... මාසෙක ඇමතිකම කරලා ගිහින්... හ්ම්....

No comments:

Post a Comment