Tweets by @Tweetsbysuku myblog: අපි ගෑණු ළමයෙක්ට ප්‍රාර්ථනා කරන්නේ යසෝදරාවක් මෙන් වේවා කියාය...

Facebook Fan Page

Thursday, January 1, 2015

අපි ගෑණු ළමයෙක්ට ප්‍රාර්ථනා කරන්නේ යසෝදරාවක් මෙන් වේවා කියාය...


Susanthika Jayasinghe වැනි පහත් පෙලේ මෝඩ කාන්තාවන්ට යසෝදරාව වටින්නෙ නැතිව ඇත...

එයට හේතුව වී ඇත්තේ සංසාරය පුරාම එකම උත්තම පුරුෂයෙක් වෙනුවෙන් කැපවී කටයුතු කිරීම, තම සීලය රැකගැනීම මෙවන් පහත් අයට කිරීමට බැරිව ඇති නිසා විය යුතුය...

අපි ගෑණු ළමයෙක්ට ප්‍රාර්ථනා කරන්නේ යසෝදරාවක් මෙන් වේවා කියාය...
අපිට නම් කල්පයටම පහල වූ වාසනාවන්තම, ගුණවන්තම කාන්තාව යසෝදරාවයි...

අධම දේශපාලකයන්ට කඩේ යන්නට උවමනා විට එතනට අවශ්‍ය විදියට කඩේ යන්නට උතුම් ස්ත්‍රින් රත්නයකට මෙවන් අපහාස කරන සුසන්තිකා මැඩම්ගේ චර්යාව ගැන අප කියන්නේ නැත....
එය තමන්ම තමන් ගැන සිතාගත යුතුය...

මෙදාපාර..... මෙවන් අනවශ්‍ය අය අනවශ්‍ය තැන් වලට ඇවිත්... මහ පොලොව නුහුලන කතා නොකියන්නට... නිවරදි පාලනයක් ගෙන එන්නට සමස්ත ලංකාවටම හේතු වාසනා ඇති වේවා.... !
මුලින්ම දැනුවත් කලාට බොහොම ස්තූතියි Piyum Srilal මහත්තයා...


No comments:

Post a Comment