Tweets by @Tweetsbysuku myblog: These days after 5-7

Facebook Fan Page

Friday, November 7, 2014

These days after 5-7



https://www.facebook.com/sukumal.harischandra/posts/10203936235920782
1) චරිතෙ නරක කෙනෙක් හදන්නට ගත් උත්සහය බැරි තැන අත්හැර දමන්න උනා. ඒ වෙනුවෙන් දුක් වෙච්ච තරම, කරදර වෙච්ච තරම දන්නෙ මම. ඒ කෙනා දැන් වෛරී විදියට හැප්පෙන්න බලනව. එක වතාවක් එයාගෙ පෞද්ගලික  ජිවිතේට අත දානව කියල පෝස්ට් දාලා තිබ්බ.
මම කතා කරන්න ගියේ නෑ, එයාගෙ චරිතෙ නරක උනාට ජිවිතේ එයාගෙ නිසා. එයා හිතාගෙන ඉන්නෙ අපිට දේවල් තේරෙන්නෙ නෑ කියල. කොහොම හරි මේපාර වෙන බොරුවකට දාලා. එහෙම උනොත් ආයෙ එයාට මෙතන ඉන්න ලැබෙන්නෙත් නෑ. ඒක කරන්න හදල, මම එයාටත් මටත් ඇත්තටම හිතවත් අක්ක කෙනෙක්ට කතා කරල විස්තරේ කිව්ව. අක්ක කිව්ව ඉවසන්න මල්ලි මම එයාට කතා කරන්නම් කියල. ආයෙ ඕන නැති දේකට ආවොත් මෙතනත් කොහෙවත් ඉන්න ලැබේද කියල බලන්න මට උවමනයි.


2.                                                                                                                 

සතුටට හේතුවෙන දේවල් හ්ම්... සතුටට වඩා සැනසීමට. මේ ටිකේම හරි බිසි... ගෙදරත් වැඩිය නෑ... ඒත් හිතට සතුටුයි... මේ වගේ දේවල් නිසා...
https://www.facebook.com/sukumal.harischandra/posts/10203947687207057


3) බෝධි පූජාව - ඕෂ්ගේ මූලිකත්වයෙන්

                                               




4)              
https://www.facebook.com/sukumal.harischandra/posts/10203957031720664
                     
                              මගෙ එක ඉෂ්ඨ දේවතාවුන් කෙනෙක් "තාරා දේවීන්වහන්සේ " ...
එතුමිය තමයි අපේ සෝමාවතී චෛත්‍යය රාජයාණන්වහන්සෙ රකින්නෙ..
බුදුරැස් විහිදුනා කියල කියන්නෙ එතුමිය තමයි, ඒ රැස් විහිදුවන්නේ...
සෝමාවතී චෛත්‍යය වගේම, දන්ත ධාතූන්වහන්සෙ, ලලාට ධාතූන්වහන්සෙ රකින්නෙ...

බොහෝම මහානුභාවසම්පන්න දේවතාවියක්... -අත්දැකීමෙන් දන්නව..
ඒඇරුනම සෝමාවතියෙ චූඪමාණික්‍ය ගන්න ආව කොටින්ට වෙච්ච දේවල් අනුවත් හිතාගත්ත හැකි...
ගොඩක් අය හිතනව තාරා මෑණියො මහායාන දෙවි කෙනෙක්/බෝධිසත්ව වරියක් කියල...

ඉතිහාසය දන්න ගොඩක් අය දන්නෙත් නෑ හරියට දෙයක්...
එතුමිය තමයි අපේ රට, ජාතිය බේරාගත්ත "සෝමා දේවිය"...
වලගම්බා රජ බේරල තමන් බිලි වෙච්ච, ලාංකේය වීර කාන්තාවන් අතර විහාර මහාදේවිය ලගට ඉන්න උතුම් කෙනා...
මේ ලගදි අපේ Dinush අයියත් හිතන්නෙ මහායාන බෝධිසත්ව කෙනෙක් කියල තේරුනු නිසා, අධ්‍යාත්මික ශක්තිය තියෙන සිල්වත් ගුණවත් මහත්තයෙක්ගෙන් අහල දැනගත්ත....
අපේ Kapila අයියා ඒ ලග ඉන්න නිසා වෙලාවක ගිහින් වන්දනා කරල එන්න ඕන...හ්ම්
— feeling safe at Kalpitiya Kite Beach.                           

____________

හ්ම් ජිවිතේ හොදයි කියලත් හිතෙනව හ්ම්..උදව් කරමින් පුලුවන් උපරිමයෙන් කරමින් ගත වෙන ජිවිතයක් නිසා... හ්ම්..

No comments:

Post a Comment