Tweets by @Tweetsbysuku myblog: 10-18

Facebook Fan Page

Saturday, October 18, 2014

10-18

ස්වර්ණවාහිනියේ වාලම්පුරි විකුණන මහත්තයා කියනව,
“ලංකාවට දැන් හරි ගිහින්ලු“

ඒකට ලොකු හේතුවක්ලු එතුමාගේ ‘ධන ලක්ෂ්මී වාලම්පුරි‘....

එතන දෙන වාලම්පුරි වල තත්වය සහ ඇත්ත කතා නොකර, වාලම්පුරියකින් විතරක් හැමදේම හරියන්නෙ නැති බව එතුමාට කියල දෙන්න ඕන වෙලාවක... හ්ම්.....
— feeling funny with Iru Sewaya.







ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබේවි !

ඔයා ගොඩක් හොද කෙනෙක්... ඒනිසා මාව හරියන්නෙ නැත....

තේමා පාඨය...
wid Kadulu...

මම මේක දැම්මෙ කාටවත් රිද්දන්න නෙමෙයි... මම දන්න ගොඩක් ගෑණු ළමයින්ගෙ තේමා පාඨය “ ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි “ කියන නිසයි...

පහුගිය අත්දැකීම් වලින් එහෙම මට වඩා හොද කෙනෙක් ලැබෙයි කිව්වට, මට හොද කෙනෙක් ලැබුනෙත් නෑ මම හෙව්වෙත් නෑ... එයාල නම් මට වඩා හැම අතින්ම හොද අය හොයාගෙන ගිහින් තිබ්බ... ඒ අය හොද උනාද නැද්ද කියන එක එයාල දන්න දෙයක්... හ්ම්...

ඒ ඇර 50 රිලෝඩ් කතාව මට මතක තිබ්බෙ නෑ. මට අදාලත් නෑ. ඒක කලේ ඒ වෙලාවෙ අවශ්‍යතාවයට හොද හිතකින් මිසක් වෙන දේකට නෙමෙයි. දත ගලවන කෙල්ලෝ කොල්ලන්ගෙන් වාසි ගන්නෙ කොහොමද කියල මම හොදින් දන්නව. මම එකපාරක් එහෙම වෙලා සල්ලි සතේට නැතිව ගොඩක් කරදර වෙච්ච පිරිමි ළමයෙක්ට කවුන්සිලිනුත් කලා.. 

දැන් ඒක දෙන්න හදන්නෙ තමන්ගෙ තත්වයට ඒ එදා ගත්ත එක මදි කමක් සහ, දැන් ඉන්න පෙම්වතාගෙ තත්වෙට මදි කමක් කියල හිතල වෙන්ටෑ... කාරි නෑ දෙනව නම් දීපුවාවේ..

ඔඩෙල්වත් යන්න හිටියෙ ඒක බැරි උනා.. හ්ම්... මටත් ඒ ගැන වැඩි අවබෝධයක් නෑ මම තනියම ඇඳුම් අරගෙන නැති නිසා...

අන්තිම එක නම් ඇත්ත.. කොහෙන් හරි හේතුවක් හදාගෙන ඒක සාධාරණීකරණය කරනවා නවත්තන්න... එතනදි අවසාන විදියට මට වඩා හොද කෙනෙක් කියන කාරණය කියන්නෙ  හිතට එකගවද කියල නම් මම දන්නෙ නැත... හ්ම්.. 

No comments:

Post a Comment