Tweets by @Tweetsbysuku myblog: අතීතයේ එක් දවසක.. 2012 පෙබරවාරි...

Facebook Fan Page

Sunday, May 18, 2014

අතීතයේ එක් දවසක.. 2012 පෙබරවාරි...

අතීතයේ එක් දවසක... බිස්නස් හොඳටම වැටිලා අතේ සතේ නැතිව ඉන්න කාලේ... හ්ම්.. අවුරුදු 2කට විතර කලින්...



මගෙ අක්කයි මමයි...

Amaya Manik
මල්ලියො ... වෙන දවසක එන්නම් හොදේ.... නැත්තන් මල්ලි එන්න, අපි දෙන්නම කඩේකින් කමු
Sukumal Harischandra
2/22, 10:16am
Sukumal Harischandra
කඩේකින් කන්න ?
හ්ම් මගෙ සල්ලි ඉවරයි... බොරුවට නෙමෙයි ඇත්තටම ඉවරයි
ඒනිසා ගේ ඇතුලට වෙලා ඉන්නවා
Amaya Manik
2/22, 10:18am
Amaya Manik
මම අරන් දෙන්නම් ... බැහැපිය එලියට .. 

No comments:

Post a Comment