Tweets by @Tweetsbysuku myblog: අලුත් අවුරුදු කාලය...

Facebook Fan Page

Friday, April 18, 2014

අලුත් අවුරුදු කාලය...

Hmm this time is bit better than all da rest for me I guess. I m still not better but its good...

My plans were correct and schedules worked out. So in the end I feel ok and happy.

වෙනදා එක්ක හිතල බැලුවම යහපත් කාලයක් කියල හිතෙනව මට නම්... වෙලාවට කලින් හොඳට හිතල වියදම් එක්ක කටයුතු ගැන තීරණ ගත්තා. ඒ තීරණ හරි ගියා. ඒනිසා ආර්ථිකය දියුණු නොවුනත් මේ කාලයේ හිතට සහනයක් තියෙනව.

හැමදාම ඕන උනා වගේ පන්සල් යන්න, යම් හෝ උදව්වක් කරන්න. නැති බැරි අයට උදව් කරන්න, ගෙදර අය එක්ක සතුටින් ඉන්න. සෙල්ලම් කරන්න. ගමේ ගිහින් හොඳට ඉන්න... හැමදේටම යම් යහපතක් වෙනදට වඩා මේපාර උනා කියල හිතනව... ඒ ගැන හිතද්දි පුදුම සැනසීමක් දැනෙනව.

ප්‍රාර්ථනා, ශාන්ති කර්ම, සෙත් පැතීම්, ආශිර්වාද... පින් අනුමෝදනා... ඒව තමයි ජිවිතේ ඉස්සරහට ඇදගෙන යන්නෙ... ඒව තියෙද්දි වෙන ඒවයෙන් ඇති බයක් නෑ..

අලුත් අවුරුදු කෑම වැඩි වෙලා බඩ ටිකක් ආපු එක විතරක් ගැටළුවක් උනත්, පිත්තා දුන්නු වර්ක් අවුට් එක බලල ඒක ආයෙ කොහොමත් හදාගන්න පුලුවනි... හ්ම්...

ජීවිතේ හොඳයි ඉතින්.. තව හොඳ වෙන්න උවමනයි...

No comments:

Post a Comment