Tweets by @Tweetsbysuku myblog: සයිබර් අවුරුදු උළෙල 2014

Facebook Fan Page

Monday, April 21, 2014

සයිබර් අවුරුදු උළෙල 2014

https://www.facebook.com/sukumal.harischandra/posts/10202642607860889?ref=


කොහොම හරි අවුරුදු උත්සවය තිබුනා... ඒකට ගියා... අමායා අක්කයි අයියයි ඇවිත් අපිව අරගෙන බුද්ධදාස ග්‍රවුන්ඩ් එකෙන් බැස්සුව...
එතන ඉදන් අවුරුදු උළෙලේ... දන්න අය සෑහෙන්න හිටියා... නොදන්න අයත් ඒ තරමට හිටියා...

දවස හොඳයි.. තරඟ කියල දෙයක් කලේ නෑ... ෂ්‍යාමා අක්කගේ උවමනාවට යෝගට් කන්න ගියත් ඒකත් බැරි උනා...

අමායා අක්කා ජන ගායනා දිනුව ! ඒක ලොකු දෙයක්... සතුටක්...

ඒ ඇර පුරුදු පරිදි හැමෝම දිහා බලාගෙන හිටියා... සමාජ මනෝ විද්‍යාවේ නිගමන ආයෙත් පාරක් හිතට එනව.. හ්ම්...

අලුත් යාළුවො කිපයක් මීට් උනා ඒකත් හොදයි... හ්ම්.. පොදුවේ ඒක හොදයි... 

No comments:

Post a Comment