Tweets by @Tweetsbysuku myblog: සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

Facebook Fan Page

Sunday, September 1, 2013

සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

සමනල වැව පුරවන්නට...
බෙලිහුල් ඔය ගලා ඇවිත්....
ආදර කඳු තරණය කර....
දෙහදක් අද වෙන්ව ගිහින්....
සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

පහන් තරුව පායාවිත්...
ඔබ එන බව පවසන විට...//
සරසවියේ රෑනින් ඔබ වෙන්ව ගිහිල්ලා.....
සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

පෙරදින අප හමුවූ තැන...
නටඹුන් පමණකි කඳුළක....//
කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා.....
සුවඳ හදේ රඳවලා...... යන්න ගිහිල්ලා.....//

http://www.youtube.com/watch?v=D84wV0E7NTw

No comments:

Post a Comment