Tweets by @Tweetsbysuku myblog: අලුත් ආණ්ඩුවේ වියත් මග බස්නාහිර ආණ්ඩුකාරවරිය නීතියට පිටින්ද ?

Facebook Fan Page

Thursday, January 23, 2020

අලුත් ආණ්ඩුවේ වියත් මග බස්නාහිර ආණ්ඩුකාරවරිය නීතියට පිටින්ද ?

අප රටේ මූලික නීතිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුකාරවරයා පිළිබඳ සටහන් වන කෙටසේ 154 (ආ)(7) වගන්තියට අනූව,

“ ආණ්ඩුකාරවරයා විසින් වෙනත් කවරවූ හෝ ලාභදායී ධූරයක් හෝ තනතුරක් නොදැරිය යුත්තේය.”

යනුවෙන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබියදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් මෙලෙස පුද්ගලික රෝහල්වල (ගෝල්ඩන් කී රෝහල, හේමාස් තලවතුගොඩ, හේමාස් වත්තල) මුදලට රෝගීන් පරීක්ෂා කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලංඝනය කිරීමකි.

-
වත්මන් ආණ්ඩුව පැමිණි දිනයේ සිට, පොරොන්දු එකක්වත් කෙසේ වෙතත් සහන කපමින් වාසි ලබා ගනිමින් වෙනම ගමනක යන බව නම් කිව හැක. 

No comments:

Post a Comment