Tweets by @Tweetsbysuku myblog: 1972 අයර්ලන්තයේදි බ්‍රිතාන්‍ය හමුදාව කල සටනේ සටහනක්..

Facebook Fan Page

Saturday, December 14, 2019

1972 අයර්ලන්තයේදි බ්‍රිතාන්‍ය හමුදාව කල සටනේ සටහනක්..


බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කරපු සටනෙදි තමන්ගෙ පෙම්වතා තුවාල උනාම ඔහු වෙනුවෙන් ඇය තුවක්කුව ගෙන දිගටම සටන් කලා.

😳

● තුවාල උනු ඇගේ පෙම්වතාව ආරක්ෂිත ස්ථානයකට යැව්වට පස්සේ ඔහුගේ ජිවිතය බේරුනා.

ඒත් ඇය දිගටම සටන් කලා මිය යන තුරුම.

● යුද්ධයෙන් පස්සෙ, එංගලන්ත හමුදාවේ සොල්දාදුවන් හොයාගන්නවා එයාල මේ ගැහැණු කෙනෙක් එක්ක සටන් කලේ කියල. අණ දෙන නිලධාරියා නියෝගයක් දෙනවා කිසිම සොල්දාදුවෙකුට ඇයගේ මෘත දේහය ස්පර්ශ කරන්නට තහනම් බවත්, අයර්ලන්ත ජාතිකයන්ට ඇයගේ සිරුර භූමදානය වෙනුවෙන් ගෙනා හැකි බවත්.

ඒ වගේම ඔහු මෙහෙමත් දෙයක් කියනවා..,

“ අපි සටන් කරනවා මහ රැජින වෙනුවෙන්, ඇය අපි ගැන තැකීමක් කරන්නෙ නෑ. ඒත් මේ කාන්තාව තමන්ගේ රටත්, පෙම්වතාත් වෙනුවෙන් ජිවිතය පවා දුන්නා “

- මේ පින්තූරය අයර්ලන්තයේ කාන්තා දිනයේදි තෝරාගත් පින්තූරය උනා.

“ ශක්තිමත් කාන්තාවක් එක්ක සම්බන්ධ වෙන්න බය වෙන්න එපා. දවසක “ ඇය “ ඔබගේ එකම ආරක්ෂාව වේවි !!!

#bloodysunday

No comments:

Post a Comment