Tweets by @Tweetsbysuku myblog: දැනුනු සිංදුවක්.. ලගදි මුණගැහෙන ටිකක් ආඩම්බර ඒත් කැමති කෙල්ලෙක් ගැන...

Facebook Fan Page

Wednesday, July 18, 2018

දැනුනු සිංදුවක්.. ලගදි මුණගැහෙන ටිකක් ආඩම්බර ඒත් කැමති කෙල්ලෙක් ගැන...

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත...
සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත ...//
ඔබ සිනාසෙන්න නෑ දන්නේ...
පියාඹන්න සැරසෙන්නේ... අහංකාර බැල්ම කොහින්දෝ...

ඇල ඉවුරේ... ගුරු පාරේ.. වැට අයිනේ.. අඩිපාරේ..
මා දැකලා හැම වාරේ...
ආ හා ඇයි රවන්නෙ මා දිහාද...
පෙම් කරන්න අප එපාද දැන්...

ඈත තියා දුටු වේලේ... අහක බලා...
යන කාලේ.. තාම දුරයි.. මගේ කාලේ..
ආ හා තරහ ගන්නෙ පව් නොවේද..
ඇයි රවන්නෙ අප එපාද දැන්...


___

#කුමාරියක්වගේඔබට #ක්ලැරන්ස් #Clarence #clarenceunpluggedwithmarians #ClarenceWijewardane

No comments:

Post a Comment