Tweets by @Tweetsbysuku myblog: හදිසියට ලියවුනු ජාති.. - විසිරුණු හිතක් ඇති බූවල්ලෙකුට පෙම් කලෙමි ..

Facebook Fan Page

Monday, May 21, 2018

හදිසියට ලියවුනු ජාති.. - විසිරුණු හිතක් ඇති බූවල්ලෙකුට පෙම් කලෙමි ..

කලෙමි කැපකිරීම් නුඹ වෙනුවෙන්,
කිසිදා නොකල, කිසිදාක නොසිතූ..,
කිසිවෙකු නොකරන, කිසිවෙකු නොදන්නා...
මා හැර වෙන කිසිවෙකුට කරන්නටද බැරි...
එනමුදු නුඹ හට මා තාම මදි...
හැරයන් ළදේ මා... කම් නැතී..
දිනෙක නුඹට තැවෙන්නට වේවි..
හැබෑ එදාට නුඹට මං නැති..

---

මට නොහැකි නම් නුඹට සෙත සදන්නට,
නුඹේ මෙදිවිය පමණක් නොව සසරටම බලාපන්නට, සුවපත් කරන්නට...
වෙන කිසිවෙකුටද නොහැකිය... නුඹටද තනිව නොහැකිය..
අන්තිමට නටපු නැටුමකුත් නැති - බෙරේ පලුවකුත් නැති වෙයි..
කරල බලහං... නුඹේ ගොංකම්...

---

No comments:

Post a Comment