Tweets by @Tweetsbysuku myblog: හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන - රොෂාන් ප්‍රනාන්දු

Facebook Fan Page

Friday, March 3, 2017

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන - රොෂාන් ප්‍රනාන්දු

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන..
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුළිය ගොමු මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින..

මලක නැවුම් සුවද පිරුණ සොදුරු මද නල..
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන..
සද ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම..
ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන..

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත..
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට..
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කදුළට..
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම..




#විරහගී
#song - #RoshanFernando
#ආදරගීත
#බොනපාට්සොභනී #බොනපාට්සොභනීආදරය

No comments:

Post a Comment