Tweets by @Tweetsbysuku myblog: නේපාලෙට වෙච්ච දේ... මක්කමටත්... (ඊට ආසන්න දෙයක්වත්..)

Facebook Fan Page

Thursday, May 21, 2015

නේපාලෙට වෙච්ච දේ... මක්කමටත්... (ඊට ආසන්න දෙයක්වත්..)

නේපාලෙට වෙච්ච දේ ගැන එක එක කතාන්දර තිබ්බත්, ඒක අච්චු තැබීමට අයිති වෙන්නෙ අසරණ සතුන් ලක්ෂ ගානක් ඝාතනය කරපු එකට කියල දැන් පැහැදිලියි...
මේ ලගදිත් ආයෙත් භූමිකම්පා ඇතිවෙලා තිබ්බ...
නේපාලය බුදුන් උපන් දේශය කියල අඳුන්වනවට නම් මම අකමැති.. මොකද සිදුහත් කුමාරය ඉපදුනේ දඹදිව/ඉන්දියාවෙ නිසා...

ලගදි අහපු අනාවැකියක කියවෙනව, මක්කමටත් යම් අනතුරක් විමේ ඉඩක් ගැන. මංදා ඒ ගැන හරියටම කියන්න තේරුමක් නෑ. තව හොයල බලන්න ඕන හ්ම්.. 

No comments:

Post a Comment