Tweets by @Tweetsbysuku myblog: - අදටත් ගැලපෙන... ඒ කාලෙ ලියවෙච්ච දේවල්... හ්ම්... - Yuganthaya

Facebook Fan Page

Thursday, April 30, 2015

- අදටත් ගැලපෙන... ඒ කාලෙ ලියවෙච්ච දේවල්... හ්ම්... - Yuganthaya

“ හොඳ නරක දෙකටම සිනාසෙන්ට පුරුදු කරගත් මිනිසුන්ට පමණයි ලංකාවෙහි සන්තෝසයෙන් ඉන්ට හැක්කේ... “
“ අල්ලක් විතර ඇති මේ ලංකාවෙ ඉන්න අපි අපේ අතීතය වර්ණනා කරන්නෙ කොයිතරම් අහංකාරකමකින්ද... ? “

“ පොදු මිනිසුන් පාලනය කරමින් තමන්ගේ විශේෂ අයිතිවාසිකම් රැකගෙන සිටීම අමාරු වේගෙන එනකොට ලොකු මිනිසුන් කරන්නේ කුමක්ද ? 
ආගම ඇදහීමටත්, අතීත මුතුන්මිත්තන්ගේ ලොකුකම් කීමටත් පටන් ගැනීමයි... “

https://www.facebook.com/sukumal.harischandra/posts/10205147139352611

No comments:

Post a Comment