Tweets by @Tweetsbysuku myblog: Mae Chee Kaew - සිල්මාතා කායිව්.

Facebook Fan Page

Saturday, October 11, 2014

Mae Chee Kaew - සිල්මාතා කායිව්.

“ ඔබ ඔබව හඳුනා ගන්න.
ඔබේ වැරදි පිළිගෙන,
ඒවා නිවරදි කරගැනීමට කටයුතු කරන්න.
ඔබ, කිසිවක් ඔබෙන් සඟවන්න එපා...

සැමට ම වැඩිය, ඔබ ඔබට බොරු කියාගන්න එපා....

සතුටු නම් මුලු ලොවට ම ඔබට බොරු කිව හැක, 

නමුත්.... ඔබ ඔබට බොරු කියා නො ගත යුතුය.... “

No comments:

Post a Comment