Tweets by @Tweetsbysuku myblog: Hmm

Facebook Fan Page

Friday, October 31, 2014

Hmm

2014-10-30
Things are going well I hope... Worked today for future...

And Marnie Akka showed up at Fb suddenly... She said she want to see me with a girl..... She told me not to be single and change that relationship status... I told her there are no good girls here and find one from her Country :D

10-31
අද අවුඩියක් තිබ්බ කැපිටල් මෝල් එක හරියෙ. ඒකෙ අයිතිකාරය ලයිටුත් දාගෙන හිටියෙ. ලහිරු මට පෙන්නුව. මම ඇත්තටම අවුඩි ගැන දන්නෙත් නෑ ලොකු ඉන්ටරෙස්ට් එකකුත් නෑ තිබ්බෙ. අවුඩි හොද වාහනයක් කියල දන්නව ඉතින්.
එකපාරක් කවුන්සිලින් කරපු ගර්ල් කෙනෙක්ව එක්කගෙන යද්දි අවුඩි කාර් එකක් කහ ඉර උඩදි හැප්පෙන්න ගිය නිසා ටිකක් හොයල බැලුව මම ඒ ඇර දන්නෙ නෑ.

ඊට පස්සෙ අවුඩි ගැන මතක් උනේ ආෂ් මෙතන දුවගෙන ඇවිත් තාත්තට අවුඩියක් තියෙනව කිව්වම...

අද අවුඩිය දැක්කම ලහිරු පෙන්නුව. මම කියවුනා ආෂ්ගෙ තාත්තටත් තියෙනව කියල අවුඩියක්.

ලහිරු ඇහුවා කවුද ආෂ් කියන්නෙ අර නුවර ඔයාගෙ කෙල්ලද කියල...  - හරියට නිකන් මට නුවර 1යි. කොළඹ 1, ගාල්ලෙ 1යි ඉන්නව වගේ...

මම මොකුත් නොකිය හිටිය... ආෂ් කියල කෙනෙක් හ්ම් ඇත්තට ඇත්තෙත් ....
මවාගත්ත හිතාගත්ත ඒව මිසක් වෙන දෙයක් තිබිල නෑ...

හ්ම් ජිවිතේ හැටි... මවාගත්ත ලෝකෙන් එන්න කාලෙ හරි...

No comments:

Post a Comment