Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Wednesday, October 29, 2014


සෙනෙහස දෙවොලකි පුද නොහැකී...
ඔබ නමටයි ඒ දෙවොල හිමි..
ආයාචනයට මසිත ගැයු......
ඔබ දෙසවන් ඇයි අගුළු වැටී... //

සසරින් සසරට එකට බැඳී..
මෙතුවක් ආ මග අද නැවතී... //
ආදරයට හිමි කඳුළු බිදු.....
සාගරයට මුසු වේද මතු....

කඳුලට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යලී.....//
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු....

No comments:

Post a Comment