Tweets by @Tweetsbysuku myblog: දැන දැන පැරදුමට... පෙනි පෙනි පරාජය... ජය ගන්නටම වෙර දරමි....

Facebook Fan Page

Wednesday, May 21, 2014

දැන දැන පැරදුමට... පෙනි පෙනි පරාජය... ජය ගන්නටම වෙර දරමි....

පරදින්න වෙන බව දැනගෙන, පරාජය ස්ථිර බව හිතෙද්දි දිනන්න වැඩ කරපු අය දිනපු බව ලෝකෙන්ම ආරංචි වෙලා තියෙනව...

ඒනිසා මේපාරත් අසාර්ථකවීම් විඳිමින්, බයත් ලාවට දැනෙද්දි... ජීවිතේ ගැන කලකිරෙද්දි... යුතුකම වගකීම ගැන හිතල... යහපත වෙනුවෙන් සටන් වදිමි...

දෙකයි පනහේ එවුන් සමග යුද කිරීම තරම් නොවුනද... වෙන කරන්නට දෙයක් නැතිවනු ඇත. සාමාන්‍ය ලෙස සිතේ ආවේගයට ක්ෂණික සිතිවිලි වලට කර ජය ගත නොහැකි වීම ගැටළුවකි...

මෙය ක්‍රමෝපායන් පිළිබඳ යුද්ධයකි... ශක්තිය පිළිබඳ හෝ වෙනත් බාහිර දෙයක් පිළිබඳ 1ක් නොවේ...

දිවි දී හෝ දිවිගෙන සටන දිනිය යුතුයි.... හ්ම්... 

No comments:

Post a Comment