Pages

Thursday, January 15, 2015

Stupid girls...

සමහර ගෑණු ළමයින්ට වෙන වැඩක් නෑ...
පොඩි කාලේ ඉදලම හිත හිත ඉන්නේ කසාදේ ගැන.....

සමහර අය වැඳලා ප්‍රාර්ථනා කරන්නෙත් ඒකලු....

අනෙ මංදා දෙමාපියෝ සහෝදර සහෝදරියෝ කියල කොටසක් එක්ක 22-23වත් පහුවෙනකම් සතුටින් හිටිය නම් මොකෝ... 18 වෙච්ච ගමන් බදින්න උවමනාව තමයි තියෙන්නේ...

මේකට කියන්නෙ මඟුල් විසේ කියලද මංදා...

— feeling Unahappy.

මේක අද ඊයෙ නෙමෙයි කාලෙක ඉදල දැකපු දෙයක්... ගොඩක් අයට තේරුමක් නෑ.. ආත්මයමය ප්‍රේමයට පූජා කරලා අන්තිමේ අනවශ්‍ය විදියට විඳවනවා...

No comments:

Post a Comment