Pages

Thursday, January 15, 2015

සමහර අය හිතනව, ආයෙ මහින්ද මහත්තය බලයට ඒවි කියල...

ඡන්දෙට කලින් කිව්ව වගේම ආයෙත් කියනව.. - මහින්ද මහත්තයට ආයෙ ඒමක් නැත..

එයාල දහමට වඩා හදි හූනියම් විශ්වාස කලා... ඒවිදියට තමා ජෙනරල්ගෙන් ජය උදුර ගත්තෙ..
මේපාර රට රකින දේව මණ්ඩලයම ඒකමතිකව අධාර්මික පාලනයට විරුද්ධව ජනතා මතය එක්ක හිටිය...

ගාල්ලෙ බොරුකාර කේන්දර මහත්තයගෙ වැරදි නැකතකින් ඒකෙ වරද යන්න තිරුපති ගිහින් ඇගේ බරට රත්තරන් තිබ්බත්, හූනියම් කරන අයට කියල මෙහෙත්, කේරළයෙත් ඒව කෙරෙව්වත් දෙවිවරු තීරණය වෙනස් කලෙ නෑ...

ඉතාම වගකීමෙන් කියනවා, රටට වැරදි කරපු හැමකෙනාටම ක්‍රමිකව විපාක ලැබෙනව... ටිකෙන් ටික මහින්දව අතෑරල ආණ්ඩුවට එනව, හැබැයි.. විපාක වෙනස් වෙන්නෙ නෑ...
හිතේ අමාරුවෙන්, නොසිතූ විදියට ඒව වෙනව...
මෛත්‍රි යහ පාලනයක පෙරගමන්කරු වෙනව...

No comments:

Post a Comment