Pages

Sunday, November 22, 2015

සුභ උපන් දිනයක් නුඹට...


චීස් බෝල වගේ කෙල්ලන්ට කැමැත්තක් නැතිව හිටි මම,
එහෙම අයට කැමති උනේ නුඹ හින්දයි...

නුඹේ විදියට සමාන නිලියකට මම කැමතිත් නුඹ හින්දයි...

නුඹත් එක්ක කරපු ප්‍රේමේ... ප්‍රේමයක විදිය නැති බව ඇත්තයි..
ඒත් ඒකත් එක්තරා ආකාරයක ප්‍රේමයක් බව ඇත්තයි..

අදින් පසු නුඹට කතා නොකරන්නට....
මම ඉන්නට උත්සහයක් ගන්නව සත්තයි...

(නුඹට කරපු නපුරුකම් වලින් සමාව ගත්තෙ ඇත්තටම තමයි,  ඒකෙන් මම බලාපොරොත්තු උනේ මගෙ හිතට සැනසීමයි... කවුන්සිලින් කරන අක්ක මට කියල දුන්න ඒව ගැන පිලිවෙලට... මම නපුරුකම් කලේ, අධිකෙට තරහ ආවෙ මොකද කියල මම නොහිත ඉන්නව... ඒව අතීතේ ඉවර වෙච්ච දේවල්...
අන්තිමට... අපේ අම්මටවත් නංගිටවත් ලං වෙන්න තරම්වත් ලස්සනක්, මනුස්සගතියක් නුඹට තිබ්බෙ නෑ කියල මං හිත හදාගන්නම්... හ්ම්)


4 comments:

  1. Replies
    1. හ්ම් හ්ම්.... ජිවිතේ හැටි... තෑන්ක්ස් #විෂ්මි නංගි....

      සහකම්පනයට... !

      Delete
  2. Replies
    1. ආ දුක් වෙන්ට එපා නිෂාදි නංගි..

      Delete