Pages

Wednesday, November 18, 2015

තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..



තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..
එක සැරයක්.. දුටුවොත් ඇති දෑස් ඔබේ...
ඔබ වෙනුවෙන්.. හැඬුව තරම්
කියන්න හීන් සැරේ....//

මඳ පවනේ මුසු කෙරුවේ... 
යළි නොඑනා... මතක අපේ...
නිදි පැදුරේ ගෙවෙන පැයේ සිහිකෙරුවා...
සුවඳ ඔබේ ජීවිතේ..... පාළුයි මගේ.....

තව දවසක් හමුවී.. ඉමු මේ භවේ..

එක සැරයක්.. දුටුවොත් ඇති දෑස් ඔබේ...

තරු දෙවැටේ පිපෙන සඳේ..

දුක වැඩලා ලොවට අපේ...
කිරි සයුරේ මුතු පතුලේ.. සැඟව ගියා.. 
මැණික මගේ ආදරේ .... ගීයක් වගේ..."

No comments:

Post a Comment