Pages

Monday, August 3, 2015

‪#‎UNPයට‬ ආසන 120ක්වත් එන ලකුණු තිබේ...

සන්ධානයේ කැම්පේන් එකවත් හරියට කෙරෙන්නෙ නැත .. මහින්ද මහත්තය එන ඒවට පලාත් කීපයකින් මිනිස්සු එනවා විතරය..

පුත්තලමෙන් 1 එන්නේ, පාලිත රංගෙබණ්ඩාර මහතා වන අතර, අනුරාධපුරයට ආසන්න පුත්තලමට අයිති එජාප ඡන්ද වලින් 90%කටත් වඩා ඔහුට ලැබෙන බව කතා කලාම තේරුනා...
අනුරාධපුරයේ 1 වන්නෙ හැරිසන් මහතාය..

දිස්ත්‍රික්ක බොහෝමයක 1 වන්නේ, කලින් පාර්ලිමේන්තුවෙ සිටි අය වන අතර ගාල්ලෙ නම් එහෙම වන පාටක් නැත..
එජාපෙට තම ඡන්දත්, පාවෙන ඡන්දත් බොහෝ ලැබෙන අතර සන්ධානයේ කැඩෙන ඡන්ද සෑහෙන්න ජවිපෙට ලැබෙන වැඩි සම්භාවිතාක් පවති.

No comments:

Post a Comment