Pages

Friday, February 28, 2014

මා ඔබෙයි ඔබම කිව්වා.... ඔබ මගෙද මට සැක හිතුනා... එදා...

එයාව සෑහෙන්න මතක් උනු අද සහ ඊයේ දිනයන්... හ්ම්... කාලෙකින් බ්ලොග් එකට පැනලා මාත් මොනවද ටයිප් කරන්න සූදානම... යාන්තම් අටව ගත්ත කවියක් නොවුනු අමුතු දෙයක්...




හැඟුම්බර මායාව... කවි කරා අතීතයේ... 
මවාපෑ සෙනෙහසකට රැවටුනු මහිමය...
අන්තිමට ඉතිරි උනේ... 

ලත් තැනම ලොප් වෙච්චි ප්‍රේමයක් විතරයි !

No comments:

Post a Comment