Pages

Saturday, November 30, 2013

වෙලාවකට හිතෙනවා කේන්දර කියන දේ විශ්වාස නොකිරිමත් වරදක්ද කියල... අවිශ්වාසය නෙමෙයි... ඒත් ඒක හරියට හිතුව නම්, වැරදි තීරණ නොගෙන ඉන්න තිබුනා...


කොහොම උනත් හැමදේටම අභියෝග කරන එක ගැන තව හිතන්න ඕන කියල හිතෙනව....

 

ප්‍රේම කිරීම නවතා ඇතිවුවද අද ආයෙත් එයාගේ කේන්දරය ඉරු අංකල්ට කියල බලවන්න හිතුන නිසා බැලෙව්වා..

මගෙ සිකුරු උච්චය... එයාගෙ සිකුරු නීචය...
මම බ්ලොග් එකේ ලිව්ව එක සැර වැඩියි කියල සමහර අය කිව්ව... පොදුවෙ ඇත්ත කියලත් දන්න අය කිව්වා...

කලිනුත් කේන්දර අංකල් එයාගෙ කේන්දරේට කියපුවා මම අභියෝගයට ලක් කලේ කේන්දර අවිශ්වාසෙට නෙමෙයි... අභියෝග වලට කැමති නිසා.... කොහොම හරි එයා ඒව හරි කියල ප්‍රායෝගිකව ඔප්පු කලා...

බ්ලොග් එකේ එකම එක දෙයක් සැරටම ලිව්වා... ලියද්දි හිතුන විදියට ලිව්වත්... අද බලාගෙන යද්දි ඒකත් හරි වේවි..... හ්ම්....
https://www.facebook.com/sukumal.harischandra/posts/10201706788025978


අපේ අම්මා අපිව මාස 9ක් කුසේ දරාගෙන ඉන්නවා.... ඒ මාස 9 අම්මව දරාගෙන ඉන්නෙ මහ පොලව. මහී කාන්තාව.. ඒ අම්ම තමයි ජිවිත කාලෙම අපිව දරාගෙන ඉන්නෙ....

මුස්ලිම් මිනිස්සු මිථ්‍යාදෘෂ්ඨික උනත් කරන ඒව සාර්ථක වෙලා දියුණු වෙන්නෙ දවසට 5 වතාවක් පොලවට වඳින නිසයි...
- ඉරු සේවය විසිනි.

No comments:

Post a Comment