Pages

Wednesday, November 27, 2013

හ්ම්... හැබෑටම

චපල කෙල්ලො භංග වෙන්න ඕන... අපෙ ආදරේ උණුසුම යන්නත් කලින් වෙන එකෙක් එක්ක යාළු උනානෙ හැබෑටම...

වෙලාවට පියුමි අක්කයි, කදුලුයි, තාරකියි හිටියෙ කතා කරන්න... මාරම ජාතියක් තමයි... මෙහෙම වෙලාවට තමයි සංහතියම එපා වෙන්නෙ...

කාරි නෑ මට එපා වෙන්නෙ නෑ.

ආයෙ ඉතින් මැරෙන්න ගිහින් වතුර පොදක් නැතිව හිටියත් ඉල්ලන්නෙ නම් නෑ ඔය වගෙ ජරා ගති තියෙන කෙනෙක්ගෙන්...

ගිය සතියෙ මිස් කෝල් නොකර නම් මම මගෙ පාඩුවෙ හිටියා.

No comments:

Post a Comment