Pages

Friday, November 22, 2013

නුඹ සහ මම...

අද නුඹේ උපන් දිනේ නිසා ඊයෙ රෑ 12 වෙද්දි විෂ් එක මසේජ් කලෙත්, කෝල් කරලා විෂ් කරන්න හැදුවෙත් වෙන ආසාවකට නෙමෙයි. විෂ් කරන්න විතරමයි...

“ මගෙ තුරුලෙ අන්තිම හුස්මත් යවන්න“,  කතා කල නුඹත්...

“ලෝකෙ හැමඅතින්ම හොඳම ගෑණු ළමය ලැබුනත් ඊට වඩා නුඹ වටිනව“, කියපු මමත්... අන්තිමේ කරල තියෙන්නෙ ආදරයක්වත් ප්‍රේමයක්වත් නොවුනු ආලයක් වෙන්නැති.....

No comments:

Post a Comment