Pages

Saturday, November 16, 2013

අඩුවක් තියෙන්නැති....

මගේ සෙනෙහස... මමත් දන්නැති...
මොකක් හරි අඩුවක් තියෙන්නැති....

එහෙව් සෙනෙහස පුරව ගන්නට...
රහස් කුමරෙක්... ඔබට ඉන්නැති....

“අදත් ඔබ ගැන සිතන මා ගැන....
බිඳක්වත් මතකයේ නොම ඇති.....“

කමක් නෑ ඔහු සමඟ ඉන්නකො....
මමත් “මගෙ හිත හදාගත්තෙමි“.....

දයාබර සහෝදර Kadulu ගේ කවියක් ටිකක් modify කරලා.. හ්ම්...


තිලකා මැඩම්ගෙ කමෙන්ට් එක...
Thilaka Rodrigo .
මෙතෙක් ආ මඟ අපිම දන්නැති
අපිට අප ආදරේ නැතුවැති
ඔහුගෙ සෙනෙහස ඔබ නොදෙන්නැති
මගේ මතකෙත් ඔබේ නම නැති ...

No comments:

Post a Comment