Pages

Sunday, November 3, 2013

සැබෑ සතුට යනු.... බොන අය අතර නොබී හිඳීමයි....

මත්වතුර ගාව ඉදගෙන බය නැතිව ගත්ත පින්තුරයකි... ගත්තෙ උදය අයියා.
මෙතන සතුට වෙන්නෙ බීම, නොබීම නෙමෙයි... ප්‍රතිපත්තිගරුකව ඉන්න ලැබීමේ සතුට...

කෙනෙක් මත්වතුර ගන්නවා, තව කෙනෙක් ගන්නෙ නෑ.... ඒක එහෙමයි කියල, බොන කෙනා නරකවත්, නොබොන කෙනා හොඳවත් කියන්න බෑ....

මත්වතුර ගත්තට ඕන තරම් හොඳ අය මම දන්න නිසා... ඒව‍ගේම මත්වතුර ගන්න කියල වෙන අයගෙන් බලපෑමක් නැති එකත් අගය කරන්න ඕන...

බොන්නෙ නැද්ද ඇහුවම අහපු අයියලට කිව්වෙ තාත්ත මුණුබුරාටත් එක්ක බිව්ව නිසා මට තව බොන්න දෙයක් නෑ කියලයි හ්ම්....

No comments:

Post a Comment