Pages

Thursday, August 15, 2013

කලින් කිව්ව නම් හ්ම්.....

කලින් ඔයා  කිව්ව නම් වෙන කෙනෙක් නිසයි කියල, මේ කිසි අවුලක් නෑනේ. එහෙම උනා නම් මම මසේජ් කරන්නෙයි කෝල් කරන්නෙයි නෑ.

ඒ කරදරේ ඔයාට විඳින්න වෙන්නෙ නෑ... ඒක දැනගන්න මට මාස 3කට ලග කාලයක් ගියානේ... හ්ම්...

ආදරේ කරලා එකපාරට එහෙම අතාරින්න බෑ. අතාරින්න නම් එතන අඩුව පුරව ගන්න කවුරුහරි ඉන්න ඕන... මගෙ නපුරුකම්, වැරදි, දුර්වලකම් තිබුන බව හැබෑව... හ්ම් ...
ඒත් ඉතින් කිට්ටු උන කෙනා කවුරු උනත් ගානට මිම්මට කිට්ටු වෙලා තියෙනවා... කාරි නෑ ඔයාගෙ කැමැත්තනේ... හ්ම්..

No comments:

Post a Comment