Pages

Tuesday, July 16, 2013

දැනෙද්දි කරපු ආදරේ තරම.... අදටත්... හ්ම්...

ආයෙත් පරණ මසේජස් වගයක් බැලුවා... “වස්තු“, “ මගෙ පණ“.... හ්ම්....

මාත් හරි නපුරු ඇති නරක නැති උනාට... හ්ම්... ඒත් කොහොමද එච්චර ඉක්මණට හැමදාටම යන්න හිතුවෙ... මට හිතාගන්න බෑ ඒක තාම..

මේ ලගදි හොයාගත්තේ Sweet heart = රත්තරන්.... ඇමරිකන් මූවිස් බලල, බලල තේරුම් ගත්තෙ ඒක...

හිතාගන්න බැරි තාමත් ඔබගේ වෙන්ව යාමමයි.... හ්ම්... මට ආදරේ කියල දීලා, අද ... හ්ම් කමක් නෑ ඔයා සතුටින් ඇති... ඒක විශ්වාසයි...

පණ තරමට ආදරේ කරලා...
වැහිල තිබ්බ හදවත විවර කරලා...
ඒක අස්සට ඇණයක් දාලා තද කරලා...
අපෙ ආදරේ ආත්මෙටම කිඳා බස්සලා...
ආයෙ යන්න බැරි විදියට ඒක සීල් තියලා...
හදිසියේම නොකියම කෑල්ලකුත් කඩාලා...
වෙන් වෙලා ගියාම දැනෙන තරම කියාලා...
වැඩක් නෑ කාටවත් අඬාලා.... හ්ම්...

No comments:

Post a Comment