Pages

Tuesday, July 16, 2013

මට තියෙන යෝග

හ්ම් කේන්දරේ හැටියට යෝග ඇත්ත උනේ නැතත්... මගෙ ලග්නෙ සිංහ, නවාංශකය මේෂ... (බරක් ඔබාමත් සිංහ ලග්න මේෂ නවාංශක කෙනෙක්. මම දන්න අයගෙන් තේජන ලංකාතිලක අයියත් එහෙම කෙනෙක්)

මටත් යෝග තියෙනව කීපයක්ම .... ඒ අතරින් හොඳම යෝගෙ “රුචක“ කියන පංච මහා පුරුෂ යෝගය... ඒක අපෙ කේන්දර අංකල් කියන විදියට නම් කේන්දරේට පිහිටන්න ඕන හොඳම තැන තියෙනව.

ඊට අමතරව මම මේ ලගදි හොයාගත්ත තව තියෙන යෝග කීපයක්ම.
මට තියෙනව මහීපාල යෝගය, මහෞෂධ යෝගය, වෙශී යෝගය, චන්ද්‍ර චූඪා යෝගය,  සඳුට අධියෝග, මහණ යෝග, පුණ්‍ය යෝග  කියලත් තියෙනව... තව ඉස්සරහට හොයාගන්න ඕන තව මොනවද තියෙන්නෙ කියල.. හ්ම්...

No comments:

Post a Comment