Pages

Monday, July 22, 2013

අද පෝය දවසක්....


අද ඇසල පෝය ....  ශාසනික වශයෙන් ගොඩක් වැදගත්....

අද උදේ මාවරවල්ලියෙ භද්දිය හාමුදුරුවන්ගෙ ගොඩාක් හොඳ බණක් ගියා අහන්න හරියට බැරි උනා වෙන වෙන ඒව ගැන හිත හිත හිටපු නිසා.....

කොහොම හරි ඊට පස්සෙ සන්ධ්‍ය අක්ක දුන්නු මේ සිංදුව ඇහුව ඒකත් හොඳයි...



ඊට පස්සෙ අමාදහර බැලුව සර්ණවාහිනියේ...
දේවාලෙගම මේධානන්ද නායක හාමුදුරුවො, පදලංගල ධම්ම දස්සි හාමුදුරුවො, අත්තනායක එම් හේරත් මහත්තයා හිටියා... කොටිකාවත්තෙ පන්සලක....

ඒකත් සෑහෙන්න හොඳයි... මාතෘකාව “ සිරිත්-විරිත් “ ගැන...

නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්තා... සමහර හොඳ සිරිත් තියෙන නිසා තාමත් මං ගාවත් මටත් සතුටුයි... පිරිමි ගැන කියපු ටිකටත් සතුටුයි...

කරන්න දේවල් ගොඩයි... හ්ම්

No comments:

Post a Comment