Pages

Monday, June 10, 2013

අපොයි ජිවිතේ

ජීවිතේම එපා වෙනව... මම නපුරු උනාට මටත් වඩා නපුරු දරුණු අය ඉන්න බව මම දැනන් හිටියෙ නෑනේ...
මම විඳවත්දි සතුටින් ඉන්න පුලුවන් එකත් ලොකු දෙයක්... සමහරවිට හ්ම් හරි ගිහින් ඇති...
මට බැරි එක ඇත්ත...
මගෙ මෝඩකම.... දිනුෂ් අයිය කියනව වගේ සංසාරෙම මෙහෙම තමයි ඉන්න ඇත්තේ.... එයා සතුටින් පලිගන්න ඇති...
මට උණ එකත් පොඩි හොඳක් කියල හිතුනත් ගේ ඇතුලෙ ඉද්දි දුක වැඩියි.
කමක් නෑ... සතුටින් ඉන්නකෝ....
පව් කරාට විඳවන්නත් එපාය.
කේන්දරෙත් හොඳ නිසා කොහොමත් හොඳට ඉඳීවි.... හ්ම් එහෙම ඉන්න... සතුටුයි මට දුක උනත්....

No comments:

Post a Comment