Pages

Monday, February 18, 2013

හිතන්නත් බෑ.....

ගෙන්දගම් පොලවේ කවුද හිතුවෙ මෙහෙම අය ඉදීවි කියල.....
දුරාචාරයෙන් දූෂිත වෙලා.... කට්ටකමින් ඔප් නැංවිලා...
හිතට එකඟ නැති වැඩ කරන අය ඉන්න පැත්තක....
මඩ නොගෑවුන නෙළුම් මලක්..... හ්ම් .....
හිතාගන්නත් අමාරුයි.... නමුත්... ඒක තමයි ඇත්ත....
මලේ.... මටත් හිතයි... කරන්න... හොඳ දෙයක්....
නොවෙයි නෙලන්න දඬු අඬුවක් විලස....
සනසන්න... සතුටු වෙන්න... නුඹ සමඟ............ හ්ම්....

4 comments:

  1. ආසයි සිනාසෙන්න සතුටු වෙන්න..
    නුඹ සමග සැමදාමත්..
    ඒ ආදරය ලැබිය හැකි නම්..
    ඒ වාසනාවන්තිය මමයි සදා..
    හම්ම්ම් හරිම ලස්සනයි අයියෙ

    ReplyDelete
  2. හ්ම්....... කාලය විසඳාවි... හැමදේම... පුරුදු විදියට....
    වාසනාව.. හ්ම්......

    ReplyDelete
  3. Replies
    1. හ්ම් මම මේ පොතක් කවදහරි ලියන්න කියල හිතුවේ....

      මල්ලි කොහෙද අතුරුදන් වෙලා හිටියෙ... සෑහෙන කලකින් දැක්කෙ....

      Delete