Pages

Friday, October 14, 2016

+Lilly Collins Fanpage ඔව් එයා ලිලි කෝලින්ස් වගේ තමයි..

කලකින් දැක්ක ඉතින් හ්ම්.. ඒනිසා  අවුරුදු ගානකට කලිනුත් තිබ්බ, කවදාවත් කියාගන්න බැරි වෙච්ච අප්‍රකාශිත ප්‍රේමයක දේවල් මතක් වෙන්න ගත්ත..

කිව්ව නම් කැමති වෙන්නත් තිබ්බ කියල හිතට එනව හිටං..
ඒත් කියාගන්න බැරි වෙන්නත් හේතු තිබ්බ..

දැන් තත්වෙ වෙන කෙනෙක් ඉන්න එක හිටං..